Posts

Showing posts from 2016

Amma..

Image

sundarathwaye asiriya

Image

Appachchee...

Image

yatharthaya

Image
යථාර්ථය... හෙලූ දහඩිය මුතුකැට නූනත්... හෙලූ කදුලැල් තරැමල් ලෙස නොපිපුනත්.... අප හදපිරි වෑයමෙන් යම්දිනෙක, සතුටු කදුලැල් වැස්ස අභියස... දහඩිය මුතුකැටව, කදුලැල් තරුමල්ව සුපිපෙනවා නියතය.

Wasath heguma

Image

kaliyugaya

Image
                                      කලියුගය... ලංකාව තරම් බණ කියන රටක් බණ අහන රටක් මේ ලෝකයේ වෙන කොහෙවත් නැතිතරම්. නමුත් දිනෙන් දින මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙමින් දූශිත ක්‍රියාවන්හි නිරතවන ප්‍රමාණයෙහි වැඩිවීමක් මිස  අඩුවක් නම් නොවේ.       දරුවන් නොමැතිකමින් තැවි තැවී දැවි දැවී දුක්විදින අනන්තවත් මිනිසුන් ඉදැද්දීම තම ලෙයින් මෙලොවට බිහිකළ තම කිරිකැටියාව උපන් තැනම මරාදමන මව්නරුන් පියවරුන් සැබැවින්ම තිරිසන් සතුන්ටත් වඩා පහළ මට්ටමකට වැටී ඇතිබව නම් නොරහසකි. මෙවන් මිනිසුන් අද පමණක් නොව අතීතය තුළ ද සිටි බවට ඇතැම් කතාපුවත් සාක්ෂි දරන බව ඉතිහාසය විමසීමෙන් පැහඳිලි වේ. නමුත් වර්තමානයේ ඇති ඛේදනීය තත්වය නම් එවන් වූ තත්වයන් අද වන විට අතිශය භයානක ලෙස සීඝ්‍ර වැඩි වීමකට පත්ව තිබීමයි.      මිනිසුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ගේ සමාජ, ආර්ථික, මානසික ගැටලු හේතුවෙන් යැයි කීම සමාජගත තර්කය බවට පත්ව ඇත. නමුත් මෙලොවට ජීවිතයක් ලබාදී එම ජීවිතය නැවත ඔවුන් විසින්ම උදුරාගනු ලබන්නේ නම් එය දරුනු වියරුවක් විනා අන් කිසිවක් නොවේ. මන්ද යත් අතීය දෙස බැලීමේදී පවුලක ළමුන් 8කට 9කට වැඩි වූවා මිස අඩු වූයේ කලාතුරකිනි. එවන් ත

Mohotak sitanna...2

Image
මොහොතක් සිතන්න...2 “ යහපත් දෙයක් වෙනුවෙන් තමන්ගෙන් උදවුවක් ඉල්ලන ඕ නම කෙනෙකුට තමන්ට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න . නමුත් කිසිවිටෙකත් යලි ප්‍රති උපකාරයක් බලාපොරොත්තු නොවන්න. එව්ට බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවන දුක, තරහව ඇති නොවේවි. සරළව ජීවිතය ගෙවන්නට එය අත්වැළක් වේවි. ” “ ජිවිතය කියන්නෙ අපි බලාපොරොත්තු වෙන දෙයම සිදුවීම නොව, බලාපොරොත්තු නොවෙන විදියට අපේ ජීවිත වලට එන අභියෝග වලට මුහුණ දෙමින් , අපිට අවශ්‍ය ඉලක්කයන්කරා ලගාවීමට එම අභියෝගන් ම අත්වැලක් කරගැනීමයි. ” “ ඔබට යමක් කළ හැකි යැයි ඔබ සිතන්න එය එබට කළ හැකිය.” “ ඔබ ඔබේ යටිසිතින් ඉල්ලා සිටින්නේ සතයක්නම් යටිසිත ඔබට සපයනුයේ සතයක් මිස රුපියලක් නොවේ.” “ බොහෝ සෙයින් අපසතුව දුබලතා 10ක් ඇත. ඉන් 1නම්, වැපිරිමට පෙර අසිවනු නෙලාගැනිමට සිතීමයි. කළ වරද වසන් කිරීමට දරන උත්සහය තුළ අනෙක් දුබලතා 9යම රුදී ඇත්තේය. ”

Janakaviyen kiyewena kula kramaya

Image
ජනකවියෙන් කියැවෙන කුල ක්‍රමය ජන කවිය යනු ජන ජීවිතයේ හැඩහුරුව පිළිඹිබු කරන කැඩපතක් ලෙස ජනකවිය පෙන්වාදිය හැක . ජනශැතියෙහි අවියෝජනිය අංගයක් ලෙස ජනකවියට ප්‍රබලස්ථානයක් හිමිවේ. " සාම්ප්‍රධායික මිනිසා සිය පාරිසරික අත්දැකීම්  තුළින් මනස තුළ ගොඩනැගෙන නිර්මානාත්මක සිතුවිලි අන්‍යන් හට සන්නිවේදනය කිරීම සඳහා ජනකවිය සදනන්නිවේ මාධ්‍ය ලෙස භාවිත කලේය. " ( අමරසේකර , 1996 ) ‘ජන’ යනු පොදු යන්නයි. නැතහොත් සමූහයා විසින් ගොඩනගන ලද්දක් ලෙස ද අර්ථ විග්‍රහ කල හැකිය. මේ අනුව ජනකවිය යනු අතිත ජන සමූහයා විසින් සිය සාමූහික අවශ්‍යතා පසනම් කොට ගෙන සාමූහික චිනිතනධාරා නියොජකත්වයෙන් ගොඩනැගුනු නිර්මානාත්මක සන්නිවේදන මාධ්‍යකි. සමාජීය භාෂාවෙහි වෙනස්කම් මත ජනකවියද වෙනස්කම් වකට භාජනය විය. සමාජීය තත්වය ,ව ෘ ත්තිය, ජීවිතය, කුල ක්‍රමය හා උප සංස්ක ෘ තිය යනාදී සාදකයන් ප්‍රමුක කොටගෙන ද ජන කවිය විවිධ වෙනස්කම් වකට භාජනය වි ඇත. එමෙන්ම එකි තත්වයන් තුළ පැනති සමාජ වෙනස්කම් වලට භාජනයවි ඇත. එමෙන්ම එකි තත්වයන් තුළ පැවනි සමාජ වෙනස්කම් සන්නිවේදනය කරනු ලබන කලාත්මක සන්නිවේදන මාධ්‍යක් ලෙස ජන කවියට සුවිශේෂි

Pol Athu Wahala

Image

Mohothak Sithanna 1

Image
මොහොතක් සිතන්න ඔබට යහ ‍ ළුවන් කීදෙනෙක් ඉන්නවද ? ඒ අතරින් කීදෙනෙක් ඔබ හරියටම අඳුනනවද ? ඒ අතර ඔබව අඳුනගත්ත අය කීදෙනෙක්  ඉන්නවද ? ගනින්න ඇ ඟි ලි මදිවුණාද ?  නෑ..... මම දන්නව උත්තරේ එක අතක ඇ ඟි ලි ගානටත් වඩා අඩුයි කියල. ප‍්‍රශ්නෙත් මම කියල උත්තරෙත් මම කියන්නෙ  කොහොමද ? කියල නේද ඔයා දැන්ඔය හිතන්නෙ..... ? මොකද මම මේදැන් ඔයාගෙ හිත කියෙව්ව , ඔය හිතට දැනෙන හිතේ තියන තවත් පුංචි දෙයක් කියන්නම් යහළුවෙක් වෙනුවෙන් පුංචිහරි කැපවීමක් කරල තියෙද්දිත් ඒ කෙනා තමන්ගැන වරදවා හිතනකොට ගානකට ගන්නෙ නැතිවෙන කොට අසරණ බවක් දැනෙනව නේද ? ඒ ඇයි කියල ඔයා දන්නවද ? නෑ..... නේද ?   ඒ..... ඔයා එයාට හො ඳ යහළුවෙක් නිසා. ඒ නිසා පුංචි උපදෙසක් දෙන්නම් ; කෙනෙකුට වචනයෙන් හරි දෙයක් දීල දෙයක් බලාපොරොත්තු වෙන්න එපා... ඒ විදියට හිතන්න පුරුදුවෙන්න එතකොට හැමදාමත් හිතේ සතුට රැ ඳේ වි. තවත් දෙයක් කියලම යන්නම් මේ ලෝකෙ මට අරය ඉන්නව මෙයා ඉන්නව කියල හිතුවට තමන්ට ඉන්නෙ තමන් විතරයි. වෙලාවකට තමන්ට තමන්වත් නැතිවෙන වෙලාවල් තියනව. ඒ නිසා පළමුවෙන්ම ඔබ ඔබට හො ඳ යහළුවෙක් වෙන්න. ලොකු බල