yatharthaya

යථාර්ථය...

හෙලූ දහඩිය මුතුකැට නූනත්...
හෙලූ කදුලැල් තරැමල් ලෙස නොපිපුනත්....
අප හදපිරි වෑයමෙන් යම්දිනෙක,
සතුටු කදුලැල් වැස්ස අභියස...
දහඩිය මුතුකැටව,
කදුලැල් තරුමල්ව සුපිපෙනවා නියතය.

Comments

Popular posts from this blog

Janakaviyen kiyewena kula kramaya